2019 වර්ෂයේ වැඩ සටහන් අයවැය ලේඛනය

කඩුවෙල මහා නගර සහාවේ 2019 වර්ෂය සඳහා වු වැඩසටහන් අයවැය ලේඛනය 2018 ඔක්තෝම්බර් 25 වන දින සිට 2018 නොවැම්බර් 01  දින තෙක් (රජයේ නිවාඩු දින හා ඉරිදා දින හැර) කාර්යාල වේලාව තුළ කඩුවෙල මහා නගර සහාවේ ප්‍රධාන කාර්යාලයයේ දී මහජනතාවගේ පරික්ෂාව පිණිස තබා ඇති බව 252 වන අධිකාරය වු මහා නගර සභා ආඥාපනතේ 212 (ආ) වගන්තිය ප්‍රකාර මෙයින් නි‍වේදනය කරමි.

ජී බුද්ධික තුෂාර ජයවිලාල්
නගරාධිපති
කඩුවෙල මහා නගර සභාව