ගලි යන්ත්‍රයේ සේවය ලබාදීම
ගලි යන්ත්‍රයේ සේවය ලබා ගැනීම සඳහා ගාස්තු පහත පරිදි වේ.
ලීටර 1,800 ගලි බවුසරයේ සේවාව සැපයීම බල ප්‍රදේශය ඇතුළත (එක ගමන් වාරයකට).
| කඩුවෙල මහා නගර බල ප්‍රදේශය තුළ (නේවාසික) | රු. 5500.00 |
| කඩුවෙල මහා නගර බල ප්‍රදේශය තුළ (ව්‍යාපාරික) | රු. 8500.00 |






