ගලි යන්ත්‍රයේ සේවය ලබාදීම

ලීටර 1,800 ගලි බවුසරයේ සේවාව සැපයීම බල ප්‍රදේශය ඇතුළත.

වැඩි විස්තර සදහා අමතන්න.

කඩුවෙල මහා නගර සභා ප්‍රධාන කාර්යාලය දු.ක අංකය 011 257 1200

බත්තරමුල්ල දිස්ත්‍රික් කාර්යාලය දු.ක අංකය 011 286 7865

අතුරුගිරිය දිස්ත්‍රික් කාර්යාලය දු.ක අංකය 011 256 1017

කඩුවෙල මහා නගර බල ප්‍රදේශය තුළ (නේවාසික)
කඩුවෙල මහා නගර බල ප්‍රදේශය තුළ (ව්‍යාපාරික)