ආදාහනාගාර වෙන් කරවා ගැනීම

බත්තරමුල්ල, තලාහේන, කොතලාවල ගැමුණුපුර, කළපළුවාව, හෝකන්දර දකුණ, පහළ බෝමිරිය, ඔරුවල සහ බටපොත ආදාහනාගාරයන් කඩුවෙල මහා නගර සභාවට අයත්ව පවත්වාගෙන යයි.

වැඩි විස්තර සදහා අමතන්න.

කඩුවෙල මහා නගර සභා ප්‍රධාන කාර්යාලය දු.ක අංකය 011 257 1200

බත්තරමුල්ල දිස්ත්‍රික් කාර්යාලය දු.ක අංකය 011 286 7865

අතුරුගිරිය දිස්ත්‍රික් කාර්යාලය දු.ක අංකය 011 256 1017