කඩුවෙල ගැන

භෞතික පසුතලය

කඩුවෙල පුරවරයේ පිහිටීම

කඩුවෙල  මහා නගර සභා බල ප්‍රදේශය බස්නාහිර පළාතේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වේ. මෙම  බල ප්‍රදේශය පහත සදහන් පරිදි මායිම් වේ.

උතුරටකැලණි ගඟ
නැගෙනහිරටනාකඩමුල්ල ඇළ/ දිගල දෙනිය පිට ඇළ
දකුණටපුවක්ගහදෙනිය යාය/ මැදිඇල/ බන්ඩාරදෙනිය
බටහිරටශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව මාර්ගය/ දියවන්නා ඔය/ දියවන්නා වගුර

විශාලත්වය අතින් සලකන විට ‍‍‍‍‍ මහා නගර සභා අතරින් ලංකාවේ පළමු තැන හිමිවන අතර ජලාශද ඇතුලත්ව මුඑ බිම් ප්‍රමාණය ව.කි.මි. 91.76 කි. මෙම භුමි ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් 13.4% කි. 2024 වර්ෂය වනවිට මෙම ප්‍රදේශයේ මුළු ජනගහණය 277,918 ක් ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද ජන හා නිවාස සංගණනය 2024 ගණන් ගැනීමේ අදියර අනුව වාර්තා වී ඇත.

ග්‍රාම නිලධාරී වසම් පිහිටීම

මාර්ග ජාලය

භූමි පරිහරණ රටාව

ප්‍රධාන කෘෂිකාර්මික ඉඩමි පිහිටි ස්ථාන

ජල මුලාශ්‍ර හා වගුරු බිම්

වනාන්තර හා මුඩු ඉඩම්

වගාවන් සදහා භුමි පරිභෝජනය