මාලබේ, ජෝතිපාල මාවත පුලුල් කිරීමේ කටයුතු ආරම්භ කිරීම – 2019.07.20

ගරු නාගරික මන්ත්‍රී ප්‍රසන්න විලත්ගමුව මැතිතුමාගේ යෝජනාවකට අනුව කඩුවෙල මහා නගරසහාවේ අරමුදල් යොදවා මාලබේ, ජෝතිපාල මාවත පුළුල් කිරීමේ ව්‍යාපෘතිය 20.07.2019 දින ගරු නගරාධිපතිතුමාගේ සුරතින් ආරම්භ විය.