ජලනල එළිමේදී මහා නගර සභා බල ප්රදේශය තුළ මාර්ග පළුඳු කිරීමට අවසර ලබාගැනීම
- ඉල්ලුම්කරු විසින් ජල සම්පාදන මණ්ඩලය මඟින් දෙනු ලබන ලිපිය ඉදිරිපත් කිරීම.
- අදාළ ලිපිය වරිපනම් අංශය වෙත ඉදිරිපත් කර වරිපනම් ගෙවන නම නිවැරදි දැයි පරික්ෂා කර ආදායම් පරීක්ෂක වාර්තාව ලබාගැනීම.
- වැඩ අධිකාරී/ තාක්ෂණ නිලධාරී විසින් අයකළ යුතු මුදල තීරණයට යොමු කිරීම.
- අදාළ ගාස්තු අයකිරීම.
- දිස්ත්රික් නිලධාරී අත්සනින් අවසරලත් ලිපිය නිකුත් කිරීම.