ගලි යන්ත්‍රයේ සේවය ලබාදීම

ගලි යන්ත්‍රයේ සේවය ලබා ගැනීම සඳහා ගාස්තු පහත පරිදි වේ.

ලීටර 1,800 ගලි බවුසරයේ සේවාව සැපයීම බල ප්‍රදේශය ඇතුළත (එක ගමන් වාරයකට).

කඩුවෙල මහා නගර බල ප්‍රදේශය තුළ (නේවාසික)
රු. 5500.00
කඩුවෙල මහා නගර බල ප්‍රදේශය තුළ (ව්‍යාපාරික)රු. 8500.00