අන්තර් පාසල් විවාද තරගාවලිය – වාදීභ 2019 – 2019.09.20

ගරු නගරාධිපති බුද්ධික තුෂාර ජයවිලාල් මැතිතුමාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ගේ අභිවෘධිය වෙනුවෙන් ප්‍රථම වරට සංවිධානය කරන ” වාදීභ” අන්තර් පාසල් විවාද තරගාවලිය 2019.

රිට්ස්බරි පූර්ණ අනුග්‍රහයෙන් කඩුවෙල නගරාධිපති අභියෝග ශූරතා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාප අන්තර් පාසල් විවාද තරගාවලියේ සමාරම්භක උළෙල2019.09.20 දින කඩුවෙල මහ නගර සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.