උඩවත්ත-පොතුඅරාව ප්‍රධාන මාර්ගයේ වෙල්යාය අසල කොටස, පුළුල් කිරීම – 2019.08.03

ගරු නාගරික මන්ත්‍රී සුනෙත් අත්තිඩිය මැතිතුමාගේ යෝජනාවකට අනුව කඩුවෙල මහා නගරසහාවේ අරමුදල් යොදවා උඩවත්ත-පොතුඅරාව ප්‍රධාන මාර්ගයේ වෙල්යාය අසල කොටස, පුළුල් කිරීමේ ව්‍යාපෘතිය 03.08.2019 දින ගරු නගරාධිපතිතුමාගේ සුරතින් ආරම්භ විය.