කඩුවෙල මහා නගර සභා දිනය – 2019 දැනට අටයි – ගමන යසයි – 2019.08.08

කඩුවෙල මහා නගර සභාවට වසර අටක් පිරීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් 2019.08.08 දින පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීය. මෙහිදි ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතාගේ දේශනයක්ද ක්‍රිකට් තරගාවලිය හා නෙට්බෝල් තරගාවලිය ආදී විවිධ අංග රැසක් මගින් මෙම අවස්ථාව වර්ණවත් විය.