ජයවඩනගම නිවාස සංකිර්ණයේ කසල පොල – 2019.07.27

ගරු නගරාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු නාගරික මන්ත්‍රී චන්න පැතුම් මැතිතුමා විසින් 2019/07/27 වන දින ජයවඩනගම නිවාස සංකිර්ණයේ බස් නැවතුම්පල අසල කසළ පොලක් පවත්වන ලදි. මෙම අවස්ථාවේ කොම්පොස්ට් බැරල් හා කොම්පොස්ට් පොහොර, පැල වර්ග අලෙවිකරණය සිදු කල අතර ඩෙංගු මර්දන කණ්ඩායම විසින් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිම හා මදුරුවන් සදහා දුම් ගැසීම සිදු ‍‍කරන ලදි.