අතුරුගිරිය ලේක්ටෙරස් නිවාස නිවාස සංකිර්ණයේ පැවැත්වු කසළ පොල – 2019.07.20

ගරු නගරාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල මහා නගර සභාව හා ලේක්ටරස් සුභසාධක සංගමය විසින් 2019.07.20 වන දින ලේක්ටරස් නිවාස සංකිර්ණයේදි කසළ පොලක් පවත්වන ලදි.