ජාත්‍යන්තර ළමා දිනය 2024 – අතුරුගිරිය පුස්තකාලය

ජාත්‍යන්තර ළමා දිනයට සමගාමීව අතුරුගිරිය පුස්තකාලීය පාඨක සමාජය සහ කාර්යය මණ්ඩලය මගින් සංවිධානය කල චිත්‍ර ඇදීමේ තරගය සහ ත්‍යාග ප්‍රධානනෝත්සවය අතුරුගිරිය කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පැවැත්විය.