ගෝලීය තිරසාර සංවර්ධනය වැඩමුළුව
ගෝලීය තිරසාර සංවර්ධනය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති තිරසර සංවර්ධන අරමුණු 17 මුල් කර ගනිමින් එම අරමුණු හා ඉලක්ක තුළින් විධිමත් පළාත් පාලන සේවයක් පවත්වාගෙන යාම වෙනුවෙන් කඩුවෙල මහා නගර සභාවේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂ එච්.එන්.බී. අබේවර්ධන මහත්මාගේ සම්පත් දායකත්වයෙන් 2024.08.23 රොබට් ගුණවර්ධන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති එක් දින වැඩමුළුව