විවෘත හා වගකිවයුතු රජයක් සඳහා රජයේ නිලධාරීන්ගේ වගකීම

විවෘත හා වගකිවයුතු රජයක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂමව, ජනතාවාදී ප්‍රශස්ත සේවාවක් බවට පත්කිරීම උදෙසා විවෘත හා වගකිවයුතු රජයක් සඳහා රජයේ නිලධාරීන්ගේ වගකීම යන මැයෙන් යුතුව නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 27/2023  ක්‍රියාවට නැංවීම වෙනුවෙන් කඩුවෙල මහා නගර සභාවේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම සඳහා  උපදේශ ආංශික අධීක්ෂණ කාරක සභාවේ උපදේශන ආචාර්ය කේ.ඒ තිලකරත්න මහතාගේ සම්පත් දායකත්වයෙන් 2024.08.16 දින රොබට් ගුණවර්ධන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති වැඩමුළුව.