කඩුවෙල මහා නගර සභාවේ 2021 අයවැය

කඩුවෙල මහා නගර සභාවේ 2021 අයවැය වැඩි ඡන්දයෙන් සම්මත විය. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව 01.12.2020 දින සභාව පවත්වන ලදී.